multiple attacks on one day at one time do you think the government does not know?? and still, no one gets punished for this crime. all left is hope one day get justice!!
Adikaranaya nitiya polisiya aparada daparmantuva mun okkoma aparadakarayo mun hodanam rata machchara aparada wan na mu dasapaluvanga kada giya mudalata Anisa uvamana karana daval liyakiyavili aturudayan. Kara ona modayakuta taranava nitiya UN Patta nisa dasapaluvo tamanta ona da Kara gatta
හැමෝම fb එක හරහා මේ විමර්ශන ඉක්මනින් කරලා වැරදිකරුවන්ට මරණ දඩුවම ඉල්ලමු. හැමෝම එකතු වුනොත් මේ දේ කරන්න පුලුවන්
යුක්තිය ඉක්මනින් ඉෂ්ඨ කරමු. ✊
ඔය සිද්ධිය වෙනකොට මම 9 ශ්‍රේණියෙ..
එදා 21 තමයි අපේ පන්තියෙ අපි එක්ක එකට හිටිය අපේම යාළුවෙක්, අපෙන් වෙන්වෙලා ගියේ..
දැන් එයා ජීවතුන් අතර හිටිය නම්, මේපාර උසස් පෙළටත් මුහුණ දෙනව.. එදා මට හිතාගන්නවත් බැරි උනා මෙහෙම දේවලුත් වෙනවද කියල..
මොන දේ උනත්, හැමදාම ඉස්කෝලෙට, සියෝන් පල්ලිය ගාවින් යනකොට, ඒ අතීතය කොච්චර අතීත උනත් මතක් වෙනව....😢💔
අපේ මේ රජය මේ හැම ජීවිතයකටම සාධාරණය ඉෂ්ඨ කරයි, එය මට විශ්වාසයි..
අපෙන් වෙන්වූ ඔවුන් සැමට නිවන් සුව ලැබේවා...
Zion church?? Batticaloa??
@@mathushanravishanker7518
Ow ❤
@@mathushanravishanker7518 ඔව් ඒක ක්‍රිස්තියානි පල්ලියක්
ඒ මියගිය හැම දරුවෙකුගෙම හැම වැඩිමහල්ලෙකුගම හැම පුද්ගලයෙකුගේ මේ ලේ කෑගසනවා. ඒක මේ යුක්තිය ඉෂ්ට නොකිරීමේ සෑම පාර්ශවයකටම ශාපයක්
විස්වාසවන්ත ආණ්ඩුවක් තියෙන නිසයි එලියට ඇවිත් තියෙන්නේ 🫡
සාධාරණය ඉටු විය යුතුයි
We need justice. 😠
ඔය අපරාධ වලට එදා ඉඳන් විවෘතව හඬ නගපු ඒවාට එරෙහිව නැගීසිටිය මනුස්සයා මේ රටේ ජනාධිපති .ඒ හින්දා නුදුරු දිනකම මේ සියලු අපරාධ වලට සාධාරණය ඉශ්ට වෙයි
මේවා සහගහනවා
දැන් බය නැතිව අධිකරණයට යන්න .අනුර ඩීල් කාරයෙක් නෙවෙයි.යුක්තිය ඉටුවෙයී
විධායකයට අධිකරණයට බලපෑම් කරන්න බලයක් නෑ
ඒ උනාට නිලධාරීන් බලපෑම් කරනවනේ 😂 නලවල ඕවා කරන්න බැ අනුර කියෝ කියෝ හිටියා තාම මොකුත් නැනේ.. බලේ දීලත් මෙහෙම පාවිච්චි නොකරයි කියලා හිතුවේ නැ😢
@@Itzzz_me_niraavidhayakaye magulak neme me miniha (poddala Jayantha) kiyana de ahanna.ikmanata mevata piyavara ganna one.naththam api dunna chandayen vadak ne…
@@Itzzz_me_niraa විධායකය අධිකරණය බලපෑම් කරන්න බෑ.එක හරි..ඒත් දේශපාලකයෝ පරීක්ෂණ වලට බලපෑම් කරා මෙච්චර කල්..නීතිය ස්වාධීන වෙන්න ඕනි..නැතුව හොරෙක්,මිනීමරුවෙක් උනත් දඩුවම් කරන්න දේශපාලකයින් බලයක් නෑ
@@massenarathna4397විධායකය අධිකරණයට බලපෑම් කරන්න බෑ.ඔයා කියන්නේ එහෙම බලපෑම් කරලා හරි හොරු හිරෙ දාන්න කියලද
We need justice ✊💯
Got to keep the pressure on this govt to bring justice to those who paid the ultimate price 💪
අයියෙ දුක වෙදනාව වචනයකට හරවලා අපිට කියාදුන් ඒ දෙය ඉතාමත් දුකින් අසා සිටියේ අපි මෙ රජයටත් කියන්නෙ මෙ දේවල් නැවතත් විකුනන්නනමි එපා අපෙ මරනවලට එවා කරන්න බල කරපු බල්ලන්ට දඩුවමි දෙනකමි බලා සිටිමි ඔබට ජේසුගෙ ශක්තිය ලැබෙවා❤
මෙි අපරාධ කරපු නරැමයොන්ට ඉක්මනටම නිතිය කි්‍රයාතිමක කරන්න
We need justice 😡
මේ රට හදන්න නිළධාරීන් සහ රනිල් රාජපක්ෂලා ඉඩදෙයිද දන්නෙ නැ..හැබැයි කෙසේ වෙතත් රනිල් රාජපක්ෂලා ට ආයේ කිසිදවසක ඡන්දයක් නම් දෙන්නෙ නැ!
හොරුනම් අල්ලන්නෙ නෑ 😀💔
මෙන්න රාජපාක්ෂලාගේ දෙෂ්පාලනේ.
WE WANT JUSTICE FOR CRIME
මහ පොළොව මත යුක්තිය ඉෂ්ට වෙනවාමයි!! දෙවියන් වහන්සේ ඒ නිර්දෝශි රුධිර යට සාධාරණ ඉෂ්ට කරනවාමයි!!❤️❤️🙏🙏
දෙවියන්වහන්සෙට මුකුත් කරන්න බෑ එහෙනම් දෙසියගානක් මැරෙන්නෙ නෑ.මෙකට යුක්තිය ඉටුවෙනවනම් ඉටුවෙන්නෙ නිතියෙන් නැත්තම් සොබාදහමෙන්
ගෝඨාභයලට පැහැදිලිව අපරාධ චෝදනා තියෙද්දී තාමත් එළියේ තියාගෙන හුරතල් කරනවා කියලා කියන්නේ මේ ආණ්ඩුවට වැඩි කාලයක් යන්න වෙන්න
# Justice
# justice
# Justice
# justice
මෙවා අහනකොට හිතෙනවා අපරාධ කරුවන් සහා හොරු අල්ලන එක හීනයක්ද කියලත්
අනේ මෙයා රනිල්ව බබා කරනවා....රනිල් තක්කඩියා නොදැන ඉන්නෙ කොහොමද...රටේ අගමැති නේ...එහෙම දන්නෙ නැ කියන්නෙ කොහොමද..රනිල් බබා
we need justice. force this government to bring them to justice
හෙනම ගහපං..
මේ වින්දිතයොත් සන්සාරෙ කරපු පව් ගෙව්ව එයාල නිදහස් වෙයි මේ ආත්මෙන් පස්සෙ😢,මේ අපරාද කරපු උන් ඒවට විදවන්න ලෑස්ති වෙයල්ල 😮😊
Okkoma agamatai deyyontai baara dennaepa
@surangalakmal6820 හරි ඔයාට පුලුවන්ද මැරුන අය අපහු ගේන්න,එයාලටම මේ දේ වෙන්න හේතුවක් කියන්න බලන්න ඔය පන්ඩිත මොලෙන්
Ekanam aththa kathawa ikmantama mewa eliyata ganna kiyala President AKD api hamoma illa sitinwa
මේ ජනාදිපතිතුමාගේ ඊලග මාද්‍ය අද්‍යක්ශ වෙන්න පුලුවන් !
eeka thama a
එහෙම කරනවනම් හොඳයි.අසාධාරනයට ලක් උන කෙනෙක් හන්ද අවංකව වැඩ කරයි
එ ගිය අණ්ඩුවේ බං එවා😂😂😂
multiple attacks on one day at one time do you think the government does not know?? and still, no one gets punished for this crime. all left is hope one day get justice!!
නෑ මේ කොටියෙක් නෙවෙයි. මේ පෝද්දල ජයන්ත
LTTE ආධාර කරුවෙක්. ඩයස්පෝරාව මත යැපෙන්නෙක්.
@@Reality-o8kUBE Amma LTTE
😂@@Reality-o8k
😢😢😢😢😢😢😢😢😢😢
Poddala jayantha premadasage kale lake house eke 😂
KTI HADA Lankawata genawa balapalla prabakarange sinhala Holman awilla
Naaki Maina.. Thota hena gahanawa parayo
Wadaknh kiyala mona magulkda ochchara danna eke adikaranaya nithiya bambuwa gga bala bala innwa… mona magulkda yakow gotawai wate inna ballo tikai athulta dapanko… mona karumayakda me
Oyata ana 6 dala thiyenne yudde kale uddeta muhuna deepu aya wahananayak kiyanne natiwa tama and uda inne
Oba kumak karannata gihillada Obawa maranna haduwe e ganath seviya uthui mokada oba avihinsawadi kenekunam obata sathuran sitiya nohakii
රාජපක්ශලාගෙ හොර මැරකම් ප්‍රසිද්ධ කිරීම මාද්‍ය මගින්... ලසන්තලා එක්නැලිගොඩලා ජීවිතයෙන් වන්දි ගෙවලා මාවලගේලා ජයන්තලා වගේ තවත් මාද්‍යවේදීන් ගොඩ දෙනෙක් පෙර වාසනාව නිසා මරණෙන් ගැලවුනේ... සියත සිරස ගිනි තැබීම ලලිත් කූගන් ජනිත සිසිත වගේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් රාජපක්ශලාට තර්ජනයක් වුණාම ඉවර කලා... ඕක තාමත් දන්නේ නෑ කියන්නේ ලංකාවේ කෙනෙක් වෙන්න බෑ ඉතිං. තව කී දෙනෙක් මැරුවද... සමහර අය යන්තම් මරණෙන් බේරුනේ ඒත් තව සමහරු තාමත් එයාලගේ ටාගට් එක.
කර්මයෙන් නම් බේරෙන්න බෑ මේ කල අපරාධවලට නම්. කොයිතරම් පෝය දවසේ බණ ඇහුවත් මිනිස්සුයි තමන්ගේ හිතයි රවටන්.
Lokuma aparadakarayo Enna aparada daparmituva a nisa oun gadara yavapalla
Adikaranaya nitiya polisiya aparada daparmantuva mun okkoma aparadakarayo mun hodanam rata machchara aparada wan na mu dasapaluvanga kada giya mudalata Anisa uvamana karana daval liyakiyavili aturudayan. Kara ona modayakuta taranava nitiya UN Patta nisa dasapaluvo tamanta ona da Kara gatta
Satakaya gathakaya.
Ko ukthiya
Stage වල රඟන්නෙ නැතුව අධිකරණයට යන්න....ගිහිල්ලා අධිකරණය ඉදිරියේ කරුනු ඉදිරිපත් කරන්න...එහෙම නැතුව පාරවල් දිගේ ඔපාදුප කියකියව යන්න එපා
🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅 umbala wage moda harak.
@kapurubanda6131 🤣🤣උඹලා වගේ සුපිරි උගත්තු තමයි මෙවුන් දෙන තණකොල රසකරකර කන්නේ 🤣
Are you fucking mad ? 😡
මචං, දන්නේ නැති හින්දා වෙන්නැති මේක දාන්න ඇත්තේ..මේ වගේ අපරාධ කාරණාවකට සිවිල් පුරවැසියෙක්ට නඩු දාන්න බෑ..ඒක නීතිපති දෙපාර්තමේන්තුව හරහා වෙන්න ඕන..දෙයක් කියන්න කලින් පොඩ්ඩක් දැනගෙන කියන්න..
මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ.. මාධ්‍ය හරහා ඉඩ ලැබුනම අඩුම තරමේ ජීවිත ආරක්ශාව ලැබෙනව
සිංහල කොටියෙක්
තාමත් උඹට තේරෙන්නෑ උඹ වහල් ගවයෙක් කියලා. ඕන්න ඕකයි ප්‍රශ්නේ.
කොටියෙක් නේද මේ
මහින්ද ද කිව්ව
කොටියා තොපෙ සීයා
,ඔව් අයි අවුල්ද? මොඩයයා . කියන දේ හොඳ අහනවා රටට වුණා අපරාධ අද බංකොලොත් වෙලා තියෙන්නේ.
ඒ උනාට රට බේරගත්තේ මහින්ද මහත්තයා❤
naaki minimaru thirisan mayina kiyapuwa ubala wishwasa KARANAWADA BN
Mu kotiya ahuwenna epa
මේව කරපු උන් හොදයිද උන් යක්කු නෙවෙයිද
😡
මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්නම් සහන් උඹ පව්😢
මහින්දල කියන රෙවටද අහුවෙන්න ඕනෙ
ඇයි එහෙම කියන්නේ.
සාධාරණය ඉෂ්ඨ විය යුතුයි. නරුමයන් එල්ලුම් ගහට
අනේ මේ මහත්තයාව දැක්ක කල්. 😢😢😢😢
# justice for dead souls under Rajapaksha , ranil regime
මෙවා අහනකොට හිතෙනවා අපරාධ කරුවන් සහා හොරු අල්ලන එක හීනයක්ද කියලත්
අනේ මේ මහත්තයාව දැක්ක කල්. 😢😢😢😢